මෙම ඖෂධ වර්ග දෙකේ ඖෂධවල කොවිඩ් 19 රෝගයට ඇති ප්‍රතිචාරය පිලිබඳ අදහසක් ලබා ගැනීම.
මේ සඳහා ඔබට ස්වෙච්ඡාවෙන් සහභාගී විය හැකිය. මීට සහභාගී නොවී සිටීමට හෝ ඕනෑම අවස්ථාවක මෙම අධ්‍යනයෙන් ඉවත්වීමට ඔබට හිමිකම් ඇත (මෙම අධ්‍යනයට සහභාගී නොවීමට හෝ ඉවත්වීමට ඔබ තීරණය කරන්නේ නම් එය ඕනෑම අවස්ථාවක සිදු කළ හැකිය).
මෙම අධ්‍යනය සඳහා සහභාගී වන ඔබට මිනිත්තු 15-20 ක් පමණ ගතවන ප්‍රශ්නාවලියකට පිළිතුරු දීමට සිදු වේ.
මෙම ඖෂධ වර්ග දෙක පිලිබඳ මෙතෙක් විදිමත් විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කර නොමැති බැවින් මෙම සමීක්ෂණයෙන් කොරෝනා රෝගයට ඉහත ඖෂධ භාවිතය සඳහා ඇති ඉඩ කඩ විද්‍යාත්මකව විමසා බැලීම සිදු වේ. එම නිසා මෙම සමීක්ෂණයේ ප්‍රතිපල අනුව මෙම ඖෂධ භාවිත කරන්නන් හට සැකයකින් තොරව මෙම ඖෂධ භාවිතය හෝ ප්‍රතික්ෂේප කිරීම කල හැකිය (පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව).
මෙම අධ්‍යනයෙන් ඔබට කිසිම අවදානමක් හෝ අපහසුතාවයක් නැත
මෙම අධ්‍යනයට සහභාගී වන ඔබට කිසිඳු මුදල් ගෙවීමක් සිදු නොකෙරේ.
සියලුම වාර්තා රහස්‍යව තබා ගන්නා බවට සහතික කෙරේ. මෙම අධ්‍යනයේදී ලබාගන්නා කිසිඳු පෞත්ගලික තොරතුරක් ඔබගේ අනුදැනුමකින් තොරව කිසිඳු ආකාරයකින් බාහිර පාර්ශව වෙත ඉදිරිපත් කරනු නොලැබේ.
ඔබට ඕනෑම අවස්ථාවක මෙම සමීක්ෂණයෙන් ඉවත් විය හැකිය.
Getting an idea about the response of the two drugs to Covid 19 disease.
Your participation in this study is voluntary. You are free not to participate at all or to withdraw from the study at any time despite consenting to take part earlier (If you decide not to participate or withdraw from the study you may do so at any time).
You will have to participate in a self-administered questionnaire. The expected duration of your participation would be 15-20 minutes.
No studies have been done for these two drugs yet, after this study you and later users may have a clear picture on whether to use or to refuse these drugs for Covid 19 (depending on the results).
There are no potential or actual risks, hazards and discomforts to the participants.
You would not be paid for participating in this study.
All records are guaranteed to be kept confidential. None of the personal information obtained in this study will be disclosed to external parties, in any way without your consent.
You can opt out of this survey at any time.
1. ඔබ කොවිඩ් -19 රෝගය වැළඳුනු හෝ වැළඳී ඇති බවට සැක සහිත රෝගියෙකුව තිබිය යුතුය You should have been a diagnosed or suspected case of Covid 19 2. රෝගය වැළඳී තිබූ කාල පරාසය තුල ඔබ වහරක උණ පැණිය හා/හෝ වෛරස් සමන පෙත්ත පාවිච්චියට ගෙන තිබිය යුතුය. You should have been taking "Virus Samana Peththa" and/or Waharaka Una Paniya" during the course of the disease.
ඉහත තොරතුරු අධ්‍යනය කිරීමෙන් පසු මෙම සමීක්ෂණයට ඇතුලත් වීමට මම කැමැත්ත පල කරමි. I would like to enter the survey after going through the above information.